නව කණ්ඩායම් බඳවා ගැනීම් ඇරඹුනා:
අප ගැන පාඨමාලා ශාඛා ජාලය ආචාර්ය මණ්ඩලය ජායාරූප එකතුව විමසීම්
"හීන පොදි බැඳන් එන්න අපි ඔබට පාර කියන්නම්.."

MEDIA MAHAGEDARA නිවේදන හා මාධ්‍ය කලාවේ මහා තක්සලාව

ප්‍රේමකීර්ති ද අල්විස් අනුස්මරණීය සදාතනික මාධ්‍ය භාවිතය මුල්කොට ගෙන, මෙරට ප්‍රමුඛතම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්, රූපවාහිනී හා ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙහෙයවන පූර්ණ ප්‍රායෝගික පුහුණුව.

10+

දිවයින පුරා ශාඛා හා Online

24+

ප්‍රවීණ ආචාර්ය මණ්ඩලය

100%

සැබෑ TV වැඩසටහන් අවස්ථාව

TV BROADCAST ACADEMY
Media Mahagedara Students Guide
Logo

Media Mahagedara

වාර්ෂික මහා මොලී මංගල්‍යය - BMICH

රූපවාහිනී හා ගුවන්විදුලි සජීවී මැදිරි පුහුණුව
ප්‍රවීණ නිවේදක නිවේදිකාවන්ගෙන් ඍජු මඟපෙන්වීම
වටිනා සහතිකපත්‍රය හා BMICH උපාධි ප්‍රදානෝත්සවය
අපගේ උරුමය • OUR HERITAGE

ශ්‍රී ලාංකේය නිවේදන කලාවේ මහා මුද්‍රාව

ගෞරවනීය ප්‍රේමකීර්ති ද අල්විස් සූරීන්ගේ අමරණීය මාධ්‍ය භාවිතය පදනම් කරගත් විනයගරුක, නිර්මාණශීලී නිවේදක පරපුරක් රටට දායාද කිරීමේ මෙහෙවර.

MEDIA MAHAGEDARA ACADEMY

මීඩියා මහගෙදර ඇකඩමිය යනු දිවයිනේ ප්‍රමුඛතම රූපවාහිනී හා ගුවන්විදුලි නිවේදන පාසලයි. දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා වන සියලු දෙනාට, මාධ්‍ය ක්ෂේත්‍රයේ නිවැරදි ප්‍රමිතීන්, කථිකත්වය, හඬ පාලනය, සජීවී මැදිරි හැසිරවීම සහ ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ නිවැරදි දැනුම හා ප්‍රායෝගික අත්දැකීම් මෙහිදී ලබාදෙයි.

විශේෂත්වයන් (Why Choose Media Mahagedara?):

  • • සැබෑ රූපවාහිනී වැඩසටහන් අවස්ථාව: පාඨමාලාව හදාරන සෑම ශිෂ්‍යයෙකුටම රූපවාහිනී නාලිකාවක් ඔස්සේ වැඩසටහන් ඉදිරිපත් කිරීමට සුවිශේෂී අවස්ථාව.
  • • මහා මොලී මංගල්‍යය: බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වෙන අභිමානවත් උපාධි ප්‍රදානෝත්සවය හා සම්මාන උළෙල.
  • • දිවයින පුරා ශාඛා 10 ක්: කොට්ටාව, මාතර, ගාල්ල, කඩුවෙල, හොරණ, රත්නපුර, ගම්පහ, කුරුණෑගල, මහනුවර සහ විදේශගත සිසුන් සඳහා Online මාධ්‍යයෙන්.
Premakeerthi de Alwis Memorial
Media Mahagedara Convocation BMICH
Students Practical Studio Session
Students in Television Studio
පාඨමාලා • COURSES

අපගේ ප්‍රමුඛතම මාධ්‍ය පාඨමාලා

දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා සුදුසු පරිදි සකස් කල න්‍යායාත්මක හා ප්‍රායෝගික විෂය නිර්දේශය.

6 - 15 Years මාස 4 (දින 16 ක සම්පූර්ණ ප්‍රායෝගික පුහුණුව)

ළමා නිවේදන සහ කථන පුහුණු පාඨමාලාව

Kids Presenter & Speech Training Certificate Course

පාඨමාලා විශේෂාංග:

ශබ්දකෝෂ හා හඬ හැසිරවීම
ප්‍රවෘත්ති නිවේදන වාර්තාකරණය
සජීවී මැදිරි පුහුණුව (Live Studio)
සැබෑ TV වැඩසටහන් අවස්ථාව

පවතින කණ්ඩායම් (Available Batches):

කොට්ටාව: (Every Saturday 9:00 AM - 1:00 PM)
පාඨමාලා ගාස්තුව (Course Fee): Rs. 25,000 (කොටස් වශයෙන් ගෙවිය හැක)
ලියාපදිංචි වන්න
16+ Years මාස 4 (දින 16 ක සම්පූර්ණ ප්‍රායෝගික පුහුණුව)

තරුණ / වැඩිහිටි රූපවාහිනී ගුවන්විදුලි නිවේදන සහ කථන පුහුණු පාඨමාලාව

Youth & Adult Television & Radio Presenter Certificate Course

පාඨමාලා විශේෂාංග:

ශබ්දකෝෂ හා හඬ හැසිරවීම
ප්‍රවෘත්ති නිවේදන වාර්තාකරණය
සජීවී මැදිරි පුහුණුව (Live Studio)
සැබෑ TV වැඩසටහන් අවස්ථාව

පවතින කණ්ඩායම් (Available Batches):

මාතර: (Every Sunday 9:00 AM - 2:00 PM) ONLINE (ලෝකයේ කොතැනක සිටියත්): (Every Friday 7:00 PM - 10:00 PM (Live Interactive Zoom))
පාඨමාලා ගාස්තුව (Course Fee): Rs. 30,000 (කොටස් වශයෙන් ගෙවිය හැක)
ලියාපදිංචි වන්න
ශාඛා ජාලය • ISLANDWIDE BRANCHES

දිවයින පුරා ශාඛා 10 කින් ඔබ අසලටම

ඔබට පහසුම නගරයෙන් හෝ Online ක්‍රමයට පාඨමාලාව හැදෑරීමේ පහසුකම.

01

මාතර

Matara

මාතර කීල්ස් සුපර් අසල, OZONE CITY CAMPUS

02

ගාල්ල

Galle

ගාල්ල බන්ධනාගාරය අසල, CARITAS SED HALL

03

කොට්ටාව

Kottawa

හෝමාගම / හොරණ මාර්ගයේ NURSING HOME උඩුමහලේ, කොට්ටාව

04

කඩුවෙල

Kaduwela

කොතලාවල CARGILS FOOD CITY අසල, සඳතැන්න, කඩුවෙල

05

හොරණ

Horana

අශෝක විද්‍යාල ශ්‍රවණාගාරය, හොරණ

06

රත්නපුර

Rathnapura

බණ්ඩාරනායක මාවතේ බෞද්ධ මන්දිරය, රත්නපුර

07

ගම්පහ

Gampaha

ඉන්ද්‍රදීප උසස් අධ්‍යාපන ආයතනයේ INTECH CAMPUS, ගම්පහ

08

කුරුණෑගල

Kurunegala

YMBA ශ්‍රවණාගාරය, කුරුණෑගල

09

මහනුවර

Kandy

උඩ පේරාදෙණිය හින්දු විද්‍යාලය ඉදිරිපිට, සිසෙල්කෝ උසස් අධ්‍යාපන ආයතනය, මහනුවර

10

ONLINE (ලෝකයේ කොතැනක සිටියත්)

Online Nationwide & Worldwide

Online Via Dedicated Studio & Learning Management Platform

ආචාර්ය මණ්ඩලය • FACULTY MEMBERS

මෙරට ප්‍රමුඛතම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා වල ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති නිවේදකවරුන්, වැඩසටහන් අධ්‍යක්ෂවරුන් හා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්.

MR

ආරියසිරි විතානගේ මහතා

Mr. Ariyasiri Vithanage

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී / මීඩියා මහගෙදර ජ්‍යෙෂ්ඨ උපදේශක

MR

තිලකා රණසිංහ මහත්මිය

Mrs. Thilaka Ranasinghe

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී / මීඩියා මහගෙදර ජ්‍යෙෂ්ඨ උපදේශිකා

MR

මංගල කීර්ති ද පැස්කුවෙල් මහතා

Mr. Mangala Keerthi De Pasquel

කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

MR

නිලන්ත රූපේන්ද්‍ර මහතා

Mr. Nilantha Rupendra

ප්‍රවීණ මාධ්‍යවේදී

MR

මිහිර සිරිතිලක මහතා

Mr. Mihira Sirithilaka

ප්‍රවීණ රංගන ශිල්පී & හඬ ශිල්පී

MR

ප්‍රසන්න චන්දන බණ්ඩාර මහතා

Mr. Prasanna Chandana Bandara

ප්‍රවීණ මාධ්‍යවේදී

MR

නදීක කරුණානායක මහතා

Mr. Nadeeka Karunanayake

ප්‍රවීණ මාධ්‍යවේදී / ආසියානු සම්මානලාභී ප්‍රවෘත්ති නිවේදක

MR

දර්ශන මල්දෙණිය මහතා

Mr. Darshana Maldeniya

ප්‍රවීණ මාධ්‍යවේදී

MR

තරංග ප්‍රසාද් හේරත් මහතා

Mr. Tharanga Prasad Herath

ප්‍රවීණ මාධ්‍යවේදී

MR

ක්‍රිෂාන් ජීව රණසිංහ මහතා

Mr. Krishan Jeewa Ranasinghe

ප්‍රවීණ මාධ්‍යවේදී

MR

බුද්ධික වැලිවිට මහතා

Mr. Buddhika Weliwita

ප්‍රවීණ හඬකැවීම් අධ්‍යක්ෂ

MR

මහින්ද බිබිලේ මහතා

Mr. Mahinda Bibile

ප්‍රවීණ මාධ්‍යවේදී

DR

ආචාර්ය අජිත් හේරත් මහතා

Dr. Ajith Herath

ප්‍රවීණ කටහඬ පුහුණු දේශක

MR

විරාජ් රාජපක්ෂ මහතා

Mr. Viraj Rajapaksha

ප්‍රවීණ මාධ්‍යවේදී

MS

තිලිණි පූර්ණිමා කුලසිරි මෙනෙවිය

Ms. Thilini Poornima Kulasiri

ප්‍රවීණ මාධ්‍යවේදිනී & නිවේදිකා

MR

හංසි ශාරා පෙරේරා මහත්මිය

Mrs. Hansi Shara Perera

ප්‍රවීණ මාධ්‍යවේදිනී

MR

හසිත විජේවර්ධන මහතා

Mr. Hasitha Wijewardena

ප්‍රවීණ මාධ්‍යවේදී

MR

මනෝජ් ප්‍රසන්න මහතා

Mr. Manoj Prasanna

සම්මානිත ළමා වැඩසටහන් අධ්‍යක්ෂ / ප්‍රවීණ මාධ්‍යවේදී

MS

අනුෂි හක්මණගේ මෙනෙවිය

Ms. Anushi Hakmanage

ප්‍රවීණ මාධ්‍යවේදිනී & ප්‍රවෘත්ති නිවේදිකා

MR

ඩිෂාන් තිලක්ෂණ මහතා

Mr. Dishan Thilakshana

මානව හැකියා සංවර්ධන විශේෂඥ පුහුණු උපදේශක

MS

ජයනි විමලසූරිය මෙනෙවිය

Ms. Jayani Wimalasooriya

ප්‍රවීණ මාධ්‍යවේදිනී

MR

නදීෂා විජේසුන්දර මහත්මිය

Mrs. Nadeesha Wijesundara

ප්‍රාසාංගික පුහුණු උපදේශිකා / ප්‍රවීණ මාධ්‍යවේදිනී

MS

නර්මදා ජයමහ මෙනෙවිය

Ms. Narmada Jayamaha

ප්‍රවීණ මාධ්‍යවේදිනී

MR

ලක්ෂාන් මනුරංග මහතා

Mr. Lakshan Manuranga

කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රවීණ මාධ්‍යවේදී

Media Mahagedara Logo

මාර්ගගත ලියාපදිංචි වීම (ONLINE APPLICATION)

ඔබේ හෝ ඔබේ දරුවාගේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න. අපගේ ශාඛා සම්බන්ධීකාරකවරයෙකු ඔබව අමතනු ඇත.

ලියාපදිංචිය පිළිබඳ ඕනෑම ගැටලුවකට අප අමතන්න: 0701 288 488

දුරකථන ඇමතුම් (Hotline)

0701 288 488

පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා

WhatsApp පණිවිඩ

0701 288 488

ක්ෂණික තොරතුරු සඳහා

ශිෂ්‍ය / පරිපාලක පද්ධතිය

Portal Login →

ගාස්තු හා පන්ති තොරතුරු